23.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නැහැ

ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නැහැ

ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් එම සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අදාළ සමාගම පවසන්නේ ලාෆ්ස් ගෑස් මිල ඉහළ නොයන බවයි.

ඒ අනුව දැනට පවතින මිලට ගෑස් අලෙවි කරන බවයි එම සමාගම වැඩිදුරටත් දැනුම් දුන්නේ.