26.1 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල්වල මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වළකන්න විශේෂ වැඩපිළිවෙළක්

පාසල්වල මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වළකන්න විශේෂ වැඩපිළිවෙළක්

දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම්කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ ජනවාරි 02 වැනිදා සිට මෙම විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සඳහන් කළේ.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.