24.5 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝච්චි ටිකට් ගන්න පෝලිමේ ඉඳපු කාලේ ඉවරයි

කෝච්චි ටිකට් ගන්න පෝලිමේ ඉඳපු කාලේ ඉවරයි

පෝලිම්වල රැඳී සිටීමකින් තොරව දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකි නව වැඩපිළිවෙළක් හඳුන්වාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

2023 මාර්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිත මෙම වැඩසටහන චීන සමාගමක් විසින් ක්‍රියාත්මක කෙරේ.

අදාළ නව වැඩසටහන ක්‍රියාත්මක වූ පසු ප්‍රධාන ක්‍රම තුනක් ඔස්සේ ජනතාවට දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ හැකියාව පවතී.

මේ අනුව මාර්ගගතව මෙන්ම ස්වයං සේවා ප්‍රවේශපත්‍ර යන්ත්‍ර ඔස්සේ හා පෙරගෙවුම් කාඩ්පත් ලෙස මෙම දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලැබේ.