25.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශපාලඥයන්ගේ බියවැද්දවීම් වලට හසුවිය යුතු නෑ 

දේශපාලඥයන්ගේ බියවැද්දවීම් වලට හසුවිය යුතු නෑ 

දේශපාලඥයින් ජනතාව බිය ගන්වමින්, විදුලි බිල ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බව මහජන උපයෝගීතා කොමිසම (PUCSL) පවසයි.

එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ දේශපාලඥයින් සිදුකරන එවැනි බිය වැද්දීම්වලට ජනතාවට හසුවිය යුතු නැති බවයි.