30 C
Colombo
Wednesday, June 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොලීසියට පාට් දැමූ චණ්ඩියා 23 දක්වා රිමාන්ඩ්

පොලීසියට පාට් දැමූ චණ්ඩියා 23 දක්වා රිමාන්ඩ්

රථවාහන රාජකාරීයේ නිරත පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ‘අමේෂ් රුවන්ත’ එළඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරු අද (09) නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් හමුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.