27.8 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportචමින්ද වාස් BPL පුහුණුකරු තනතුරට

චමින්ද වාස් BPL පුහුණුකරු තනතුරට

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු වන චමින්ද වාස් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස එක්වීමට ගිවිසුම් අත්සන් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව චමින්ද වාස් ‘ඩකා ඩොමිනේට්ස්’ කණ්ඩායම සමඟ එක්වීමටයි නියමිතව ඇත්තේ.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන වසරේ ජනවාරි 5 වැණිදාදා ඇරඹීමට නියමිතය.

ඩකා ඩොමිනේට්ස් කණ්ඩායමට බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක තස්මින් අහමඩ් නායකත්වය ලබාදෙනු ලබයි.