24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalරොබින් ප්‍රනාන්දු මහතාගේ අවසන් කටයුතු හෙට

රොබින් ප්‍රනාන්දු මහතාගේ අවසන් කටයුතු හෙට

අභාවප්‍රාප්ත ප්‍රවීණ නළු රොබින් ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (09) සිදු කිරීමට නියමිතය. දේහය මේ වනවිට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ. 84 වියෙහි පසු වූ ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අභාවප්‍රාප්ත විය. ‘චන්ඩියා‘ චිත්‍රපටයෙන් රංගනයට පිවිසි රොබින් ප්‍රනාන්දු මහතා, රංගනයෙන් දායක වූ චිත්‍රපට සංඛ්‍යාව සියයකට වැඩිය. එමෙන්ම සිංහල සිනමාවේ සටන් අධ්‍යක්‍ෂවරයෙක් ලෙස ද ඔහු කටයුතු කළේය.