27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොල්ලුපිටිය රිය අනතුර සිදු කර පලාගිය රියදුරා ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

කොල්ලුපිටිය රිය අනතුර සිදු කර පලාගිය රියදුරා ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

සුඛෝපභෝගී මෝටර් රථයක් පදවාගෙන යමින් සිටියදී කොල්ලුපිටිය – ගාලු පාරේදී තීරෝද රථයක ගැටී අනතුරට ලක්වීමෙන් අනතුරුව පලාගිය මෝටර් රථයේ රියදුරු ඊයේ රාත්‍රීයේදී කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඉකුත් 10 වැනිදා මෙම අනතුර සිදු වීමෙන් අනතුරුව පෙරවරු 9. 45ට ඔහු ඩුබායි රාජ්‍ය බලා පලාගොස් පලාගොස් තිබිණි.

අනතුරින් මිය ගියේ කහතුඩුව පොල්ගස්ඕවිට තීරෝද රථ රියැදුරෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු විසි හයක් වන වැල්ලම්පිටිය කොටුවිල පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධ්යෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.