25 C
Colombo
Saturday, October 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොහොට්ටුව රට විනාශ කළා කියලා කිව්වා තමයි.. ඒත් දැන් පොහොට්ටුව එක්කම රට...

පොහොට්ටුව රට විනාශ කළා කියලා කිව්වා තමයි.. ඒත් දැන් පොහොට්ටුව එක්කම රට ගොඩගන්නවා

මාස 06කට පෙර පොහොට්ටුව රට විනාශ කළ බව කිව්වද රට ගොඩගැනීම සදහා ඔවුන් සමඟ එකතු වන බව එජාප මහලේකම් රංගේ බණ්ඩාර පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමිනි.