27.8 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඑලෝන් මස්ක් ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට

එලෝන් මස්ක් ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන එලෝන් මස්ක් මේ වසරේදී ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව ප්‍රමුඛ විදුලි මෝටර් රථ සමාගමක් වන ටෙස්ලා සම්ගාමේ ඔහුගේ කොටස්වල වටිනාකම අඩු වීම හේතුවෙන් ඔහු මෙලෙස දෙවැනි ස්ථානයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ලොව සුපිරි ධනවතා බවට පත්ව ඇත්තේ එල්.වී.එම්.එච් සුඛෝපභෝගි භාණ්ඩ සමූහයේ ප්‍රධාන විධායක බර්නාඩ් ආර්නෝල්ට් ය.

මේ වනවිට බර්නාඩ් ආර්නෝල්ට් ඩොලර් බිලියන 188ක වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියන අතර එලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 178කි.