28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.

අද (10) අලුයම කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ. දෙරට අතර එක්දින ක්‍රිකට් තරග තුනක් පැවැත්වීමට නියමිත අතර එම සියලු තරග පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී දිවා – රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිතය.

පළමු එක්දින ක්‍රිකට් තරගය ලබන 16 වන දින පැවැත්වීමට නියමිතය.