27.2 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවරාය නගරයේ මහජන මංතීරුව අද සිට ජනතා අයිතියට

වරාය නගරයේ මහජන මංතීරුව අද සිට ජනතා අයිතියට

කොළඹ වරාය නගරයේ මහජන මංතීරුව අද (10) සිට දිනපතා ජනතාව සඳහා විවෘතව පවතී.

ඒ අනුව පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා මහජන මංතීරුව ජනතාව සඳහා විවෘතව පවතින අතර ඒ සඳහා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පිහිටා ඇති පිවිසුම භාවිත කිරීමේ හැකියාව පවතී.

කොළඹ වරාය නගරයේ මරීනා හෙවත් නිකේතන පර්යන්තය සහ මහජන මංතීරුව ඊයේ විවෘත කෙරිණි.