― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportකේන් විලියම්සන් නායකත්වයෙන් ඉවත් වෙයි

කේන් විලියම්සන් නායකත්වයෙන් ඉවත් වෙයි

කේන් විලියම්සන් නවසීලන්ත නායකත්වයෙන් ඉවත් වී තිබේ.

ඒ අනුව පකිස්ථානය සහ නවසීලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ නවසීලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කේන් විලියම්සන් වෙනුවට ටිම් සවුති පත් කර තිබෙනවා.

නායකත්වය භාරව කටයුතු කිරීමත්, තම ක්‍රීඩාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවීමත් හේතුවෙන් එම ස්ථානයට තම හැකියාව පෙන්වීමට නොහැකිවීම හේතුවෙන් නායකත්වය අතහැර දැමූ බවයි කේන් විලියම්සන් පවසන්නේ.

පකිස්ථානයේ සංචාරයක නිරත වන නවසීලන්ත කණ්ඩායමේ නායකයා ලෙස ටිම් සවුති කටයුතු කරන බව කණ්ඩායම් කළමනාකාරීත්වය නිවේදනය කර තිබෙනවා.