27.2 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව ඩොලර් මිලියන 850ක ණය ආධාර ඉල්ලයි

ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 850ක ණය ආධාර ඉල්ලයි

2023 වසරේ රට පවත්වාගෙන යෑම සඳහා ශ්‍රී ලංකා රජය ජපානය, ඉන්දියාව සහ සිංගප්පුරුවෙන් ඩොලර් මිලියන 850ක ණය ආධාර ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

මේ වන විටත් එම ණය මුදල් මාස 6 ක් තුළ ලබාගැනීම සඳහා එම රටවල් සමග සාකච්ඡා අරඹා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

දැනටමත් ජපානය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවට ණය ලබාදීමට එකඟ වී තිබේ. අට දෙනෙකුගෙන් යුත් රජයේ මූල්‍ය කමිටුව මෙම ණය ආධාර ලබාගැනීම අනුමත කර තිබේ.