29.5 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකිලෝ 200කට අධික අයිස් හා හෙරොයින් නාවික හමුදා බාරයට

කිලෝ 200කට අධික අයිස් හා හෙරොයින් නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් දකුණු මුහුදු තීරයේදී අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් සමග ධීවර යාත්‍රා 2ක් සිය භාරයට ගෙන තිබේ.

මෙහි කිලෝ 200කට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තිබු බව නාවික හමුදාව පවසනවා. අදාළ යාත්‍රා දෙකෙහි සිටි සැකකරුවන් පිරිසද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.