― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබොරැල්ල කනත්ත ගැන රෝසි අලුත් තීන්දුවක් ගනී

බොරැල්ල කනත්ත ගැන රෝසි අලුත් තීන්දුවක් ගනී

බොරැල්ල කනත්ත හා ඒ අවට ප්‍රදේශවල CCTV කැමරා පද්ධතියක් වහාම ස්ථාපිත කිරීමට කොළඹ නගරාධිපති රෝසි සේනානායක විසින් අදාළ අංශ වෙත නියෝග කර තිබේ.

පසුගියදා බොරැල්ල කනත්තේදී කෝටිපති ව්‍යාපාරිකයෙකු අභිරහස් ලෙස ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සීසීටීවී දර්ශනයක් නොමැති බවට වාර්තා වීමෙන් පසු නගරාධිපතිනිය මෙම තීරණය ගෙන ඇත.