30.6 C
Colombo
Saturday, November 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර මිල තවත් ඉහළට

බිත්තර මිල තවත් ඉහළට

සුදු බිත්තරයක් රුපියල් 43ක් හා දුඹුරු බිත්තරයක් රුපියල් 45 ලෙස සටහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

කෙසේනමුත් ඇතැම් ප්‍රදේශවල බිත්තර මිල තවදුරටත් ඉහළ දමා ඇති අතර බිත්තරයක් රුපියල් 65කට අලෙවි වන බවට තොරතුරු වාර්තා වෙයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරන්නේ බිත්තර සම්බන්ධයෙන් වැටලීම් සිදුකළද බිත්තර සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත නොහැකි බවයි.