27.5 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහ බැංකුව රුපියල් බිලියන 64ක සල්ලි අච්චු ගහලා?

මහ බැංකුව රුපියල් බිලියන 64ක සල්ලි අච්චු ගහලා?

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා රුපියල් බිලියන 64ක මුදල් මුද්‍රණය කර ඇති බව වාර්තා වෙයි.

දේශීය ණය පියවීම සඳහා ප්‍රමාණවත් ලෙස බැදුම්කර අලෙවි නොවීම හේතුවෙන් මෙම මුදල් මුද්‍රණය කර ඇති බවයි වාර්තා වන්නේ.

රුපියල් බිලියන 160ක් උපයා ගැනීමේ අපේක්ෂාවෙන් සිදු කරන ලද බැදුම්කර වෙන්දේසියෙන් ශ්‍රී ලංකා මහබැංකුවට උපයාගත හැකිව ඇත්තේ රුපියල් බිලියන 124ක මුදලක් පමණි.

ඒ හේතුව මත මෙසේ තවත් රුපියල් බිලියන 64ක් මුද්‍රණය කර තිබේ.