― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldමෙසීගේ Instagram followers මිලියන 400 පනියි

මෙසීගේ Instagram followers මිලියන 400 පනියි

ලෝක ශූර ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියෝනල් මෙසී තවත් වාර්තාවක් තබා තිබේ.

ඒ සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පරිශීලකයන් ගණන මිලියන 400 ඉක්මවා යෑමත් සමඟයි. මේ වනවිට ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පරිශීලකයන් ගණන සටහන් වන්නේ මිලියන 401ක් ලෙසයි.

මෙය ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලයනල් මෙසී දෙදෙනාම පෙනී සිටින වෙළඳ දැන්වීමකටත් වඩා වැඩි සංඛ්‍යාවක් වීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.