28.4 C
Colombo
Tuesday, July 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකංජිපානි ඉම්රාන්ට ඇප

කංජිපානි ඉම්රාන්ට ඇප

මොහොමඩ් නජීම් ඉම්රාන් නොහොත් “කංජිපානි ඉම්රාන්” රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (20) නියෝග කළේය.

පොලිසියේ නිලධාරියෙකුට දුරකතනයෙන් මරණීය තර්ජන කළැයි කියන සිද්ධියකට අදාළව මෙම සැකකරු එලෙස ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත .