28.4 C
Colombo
Thursday, May 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය රුපියල්වලින් ගණුදෙනු කරන්න මෙරට බැංකුවක් ඉන්දියාවේ ගිණුමක් අරඹයි

ඉන්දීය රුපියල්වලින් ගණුදෙනු කරන්න මෙරට බැංකුවක් ඉන්දියාවේ ගිණුමක් අරඹයි

වෙළඳ කටයුතුවලදී ඉන්දීය රුපියල් වලින් ගණුදෙනු කිරීම සඳහා මෙරට බැංකුවක් විසින් ඉන්දියානු වොස්ට්‍රෝ ගිණුමක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.