32.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබූස්සේ සෝදිසි මෙහෙයුමකින් ජංගම දුරකථන 07ක් හමුවෙයි

බූස්සේ සෝදිසි මෙහෙයුමකින් ජංගම දුරකථන 07ක් හමුවෙයි

ඊයේ (20) බූස්ස බන්ධනාගාරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ජංගම දුරකතන 07ක් ඇතුළු උපාංග කිහිපයක් සොයාගෙන තිබේ.

මෙහිදී ජේලර් විවේකාගාරයේ සිවිලිමේ තිබී ජංගම දුරකතන 06ක් සහ විශේෂ අංශයේ අපද්‍රව්‍ය බැහැර කරන කාණුව තුළ සහ පිළුණු බත් පාර්සලයක් තුළ සඟවා තිබියදී තවත් ජංගම දුරකතනයක් මෙන්ම චාජර්, කේබල්, පවර් බෑන්ක් එකක් සහ වයල් කැබලි කිහිපයක් සොයාගෙන තිබේ.