― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනව වසරේදී පැය 10ක් අඳුරේ ඉන්න වෙයිද?

නව වසරේදී පැය 10ක් අඳුරේ ඉන්න වෙයිද?

ගල්අඟුරු තොග කඩිනමික් ගෙන්වා ගැනීමට නොහැකි වූවහොත් ජනවාරි මාසය වන විට විදුලි කප්පාදුව තවදුරටත් ඉහළ යනු ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

අගෝස්තු මාසයේ සිට අද දක්වා මෙරටට පැමිණ ඇත්තේ ගල්අඟුරු නැව් 5ක් පමණක් බැවින් දැඩි අර්බුදයකට මුහුණ තිබේ.