27 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalසපුගස්කන්ද පිරිපහදුවේ මෙහෙයුම් අරඹන්නේ කවදාද?

සපුගස්කන්ද පිරිපහදුවේ මෙහෙයුම් අරඹන්නේ කවදාද?

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ මෙහෙයුම් ලබන 26 වැනිදා සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. වොල්ගා මහත්මිය පවසයි.

ලබන 23 වැනිදා බොරතෙල් නෞකාවක් මෙරටට ළඟා වීමට නියමිත අතර ඉන්පසුව පිරිපහදුවේ කටයුතු යළි ඇරඹීමට පියවර ගන්නා බව ඇය ප්‍රශ කරයි.

රටේ උද්ගතව ඇති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් බොර තෙල් මිලදී ගැනීමේ දුෂ්කරතාව හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුව පසුගිය 03 වැනිදා සිට තාවකාලිකව වසා දැමීය.