― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsIMF අනුමැතිය තවත් කල් යන ලකුණු

IMF අනුමැතිය තවත් කල් යන ලකුණු

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක ණය ලබාදීම සඳහා IMF අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ජනවාරි මාසයෙන් ඔබ්බට යාහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

කෙසේවෙතත් 2023 වසරේ මුල් කාර්තුවේදී එම මුදල් ලබාගැනීම රජයේ උපරිම උත්සාහය වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.