28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමැතිවරණ ලොක්කෝ අනිද්දා කොළඹට කැඳවයි

මැතිවරණ ලොක්කෝ අනිද්දා කොළඹට කැඳවයි

පළාත් පාලන මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්‍රික්කවල නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරු කොළඹට කැඳවා ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අනිද්දා (23) උදෑසන 10ට මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී මෙම හමුව පැවැත්වීමට නියමිතය.

මැතිවරණය පැවැත්වීමට අදාල සියලු කටයුතු සම්බන්ධයෙන් මෙහිදී පුළුල්ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.