27.8 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

හෙට (22) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ අනුව හෙට (22) පස්වරු 6 සිට 23 වැනිදා පෙරවරු 12 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක බවයි ඔවුන් නිවේදනය කළේ.

උස්වැටකෙයියාව, පමුණුගම සහ තල්දියවත්ත යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවෙනු ඇති.