27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනත්තල් දිනයේදී පල්ලි සඳහා විශේෂ ආරක්ෂාවක්

නත්තල් දිනයේදී පල්ලි සඳහා විශේෂ ආරක්ෂාවක්

එළැඹෙන නත්තල් උත්සවය නිමිත්තෙන් දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ පල්ලිවලට ඇතුළු වන නාඳුනන පුද්ගලයින් හඳුනාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.

උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂාවක් සහ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

නත්තල් මංගල්‍යය වෙනුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනටමත් විවිධ උත්සව සංවිධානය කර ඇත.