29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportහිටපු පකිස්ථාන ක්‍රීඩක වසීම් අක්‍රම් ශ්‍රී ලංකාවට

හිටපු පකිස්ථාන ක්‍රීඩක වසීම් අක්‍රම් ශ්‍රී ලංකාවට

පාකිස්තානයේ හිටපු ක්‍රීඩක වසීම් අක්‍රම් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් තරඟ දෙකට විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වීමට ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.