25 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalලිට්රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක්

ලිට්රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක්

ලිට්රෝ ගෑස් සමාගම තම දෛනික ගෑස් සැපයුම වැඩි කර ඇති බව දන්වා සිටී.

පාරිභෝගිකයන් අමතර ගෑස් සිලින්ඩර සඳහා ගෑස් ලබා ගැනීම හේතුවෙන් දෛනික අවශ්‍යතාව ඉක්මවූ අධික වෙළෙඳපොළක් නිර්මාණය වී ඇති බව එම සමාගම නිකුත් කළ නිවේදයක සඳහන් වේ.

ඒ නිසා නියමිත මිල ගණන් යටතේ අවශ්‍යතාවයන් සඳහා පමණක් ගෑස් මිල දී ගන්නා ලෙස එම සමාගම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.