― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනාවික ක්ෂේත්‍රයේ රැකියා සඳහා තරුණ තරුණියන්ට සමාන අවස්ථා

නාවික ක්ෂේත්‍රයේ රැකියා සඳහා තරුණ තරුණියන්ට සමාන අවස්ථා

වෙළෙඳ නාවික ක්ෂේත්‍රයේ රැකියා සඳහා තරුණ තරුණියන්ට සමාන අවස්ථා ලබා දීමට කටයුතු කරන බව වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරනවා.

වෙළෙඳ නැවියන් ලෙස සාර්ථක ව සිය පුහුණුව අවසන් කළ අභ්‍යාසලාභී තරුණ තරුණියන් 22 දෙනෙකු සඳහා සහතික පත්‍ර ප්‍රදානය හා විසිර යාම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයකට සහභාගි වෙමින් ඔහු මේ බව පැවසුවා.