― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපාලි හා බෞද්ධ සරසවියෙන් හමුවුණු මත්පැන් බෝතල් තොගය

පාලි හා බෞද්ධ සරසවියෙන් හමුවුණු මත්පැන් බෝතල් තොගය

දැනට තාවකාලිකව වසා දමා ඇති බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උප කුලපති හිමි ඇතුළු බලධාරීන් විසින් විශ්වවිද්‍යාල භූමියේ සිදු කරන ලද පරීක්‍ෂාවකදී හිස් මත්පැන් බෝතල් හා බියර් ටින් දහසක පමණ ප‍්‍රමාණයක් හමු වී තිබෙන බව වාර්තා වෙනවා.

කසළ බැහැර කිරීම සඳහා සකසන ලද වළක් තුළත් හා අප ජලය බැස යන කාණු පද්ධතියක ගලි වළක් තුළ තිබී මෙම බෝතල් තොගය සොයාගෙන තිබෙනවා.හිස් මත්පැන් බෝතල් සියල්ල විනාශ කර දැමීමට බලධාරීන් කටයුතු කර ඇත.