26.7 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldජනප්‍රිය රැප් ගායකයෙක් ජීවිතක්ෂයට

ජනප්‍රිය රැප් ගායකයෙක් ජීවිතක්ෂයට

ජනප්‍රිය රැප් ගායකයෙකු වන Big Scarr ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මියයන විට ඔහු 22 හැවිරිදි වියේ පසුවිය.