24.5 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතොඩුවාව මුහුදේ දියනෑමට ගිය පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

තොඩුවාව මුහුදේ දියනෑමට ගිය පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

තොඩුවාව මුහුදේ දියනෑමට ගිය පාසල් සිසුවෙක් ඊයේ (22) සවස් කාලයේ දියේ ගිලී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ තොඩුවාව ප්‍රදේශයේම පදිංචි 11 හැවිරිදි පාසල් සිසුවෙකි.

මෙම සිසුවා සමග තවත් යහළුවන් පිරිසක් උපකාරක පන්තියකට ගොස් ඇති අතර පන්ති ආරම්භ කිරීමට පෙර දියනෑමට මුහුදට ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.