27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමාත්‍යංශ කිහිපයක විෂය පථයන් වෙනස් කරමින් ගැසට්ටුවක්

අමාත්‍යංශ කිහිපයක විෂය පථයන් වෙනස් කරමින් ගැසට්ටුවක්

අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්, අධ්‍යාපන, වෙළඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා යන අමාත්‍යාංශවල ආයතන කිහිපයක් එම අමාත්‍යාංශ විෂය පථවලින් ඉවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.