30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportවනිඳු හසරංග යළිත් රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායමට

වනිඳු හසරංග යළිත් රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායමට

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග තවදුරටත් තම කණ්ඩායමේ රඳවා ගැනීමට රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම අද තීරණය කළා.

අද පැවති වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 10.75ක මුදලකට රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම කණ්ඩායම විසින් ඔහු වෙන්කර ගනු ලැබුවා.

මේ අතර ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් ලක්ෂ 50කට මිලදී ගනු ලැබුවා.