28 C
Colombo
Saturday, October 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවියට්නාමයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් තීරණයක් ගනී

වියට්නාමයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් තීරණයක් ගනී

වියට්නාමය සහ පිලිපීනය අතර මුහුදේ ගිලෙමින් තිබූ ‘ලේඩි ආර් 3’ නැවේ මුදවා ගෙන වියට්නාමයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් 302 ගෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට 152 ක් කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසා ඇත.