28 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඩිලාන්ට පහ+ර දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

ඩිලාන්ට පහ+ර දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩිලාන් සේනානායකට පහර දීමේ සිද්ධියට අදාළව 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 14 වැනිදා මුහුණු ආවරණය කරගත් දෙදෙනෙකු ත්‍රිරෝද රථයකින් ඔහුගේ නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි නිවසට පැමිණ ඔහුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් ඩිලාන් සේනානායක රෝහල්ගත කෙරුණා.

මේ සම්බ්නධයෙන් සිදුකරනු ලැබූ වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වුණේ අරගල භූමියේදී කාන්තාවක් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම පහර දීම සිදු ව ඇති බවයි.