25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනත්තල් නිවාඩුවට සැප ගන්න ගිය මන්ත්‍රීවරුන්ගෙන් මන්ත්‍රී බංගලාව පිරෙයි

නත්තල් නිවාඩුවට සැප ගන්න ගිය මන්ත්‍රීවරුන්ගෙන් මන්ත්‍රී බංගලාව පිරෙයි

මන්ත්‍රීවරුන් රැසක් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා නුවරඑළියේ මන්ත්‍රී බංගලාව (genaral’s house) වෙන් කරවාගෙන ඇති අතර මේ වනවිට එහි කාමර සියල්ල පිරී අවසන් බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය පවසයි.

නුවරඑළියේ මන්ත්‍රී බංගලාව මන්ත්‍රීවරුන්ගේ පාවිච්චියට පමණක් වෙන් කෙරුණු එකක් වන අතර එහි ඉඳුම්හිටුම් සඳහා අය කෙරෙන්නේ ඉතාමත් අඩු ගාස්තුවකි.

#lankadeepa