26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියාවේ 'රෙඩ් වින්ග්ස්' මෙරට ගුවන් මෙහෙයුම් අරඹයි

රුසියාවේ ‘රෙඩ් වින්ග්ස්’ මෙරට ගුවන් මෙහෙයුම් අරඹයි

රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ගුවන් සේවයක් වන ‘රෙඩ් වින්ග්ස්’ දෙසැම්බර් 28 සිට ක්‍රියාත්මක වන පරිදි සතියකට දෙවරක් ශ්‍රී ලංකාවේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත වරලත් ගුවන් මෙහෙයුම් ආරම්භ කරයි.