25.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැස්සට නැවතුණු බදුලු කෝච්චිය අද සිට යළි ධාවනයට

වැස්සට නැවතුණු බදුලු කෝච්චිය අද සිට යළි ධාවනයට

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම පළාතට ඊයේ දින ඇද හැළුණු අධික වර්ෂාව නිසා දුම්රිය ස්ථානය වැසි ජලයෙන් යටවීම සහ පස් කඳු කඩාවැටීම නිසා ඊයේ දින බදුල්ල දුම්රිය ධාවනය නොවුණු අතර වැසි තත්ත්වය අඩු වීමත් සමග නැවත දුම්රිය ධාවනය කරවීමට කටයුතු කර ඇත.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ කොටුවෙන් බදුල්ල ලබා ධාවනය කරවීමට නියමිතව තිබූ දුම්රියත් බදුල්ලෙන් කොළඹ කොටුව බලා ධාවනය කරවීමට කටයුතු කර ඇත.