27.8 C
Colombo
Thursday, May 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙට සිට නැවතත් විදුලිය කැපෙයි

හෙට සිට නැවතත් විදුලිය කැපෙයි

දෙසැම්බර් 27 සිට 30 දක්වා පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සදහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව A සිට L දක්වා සහ P සිට W දක්වා කලාපවලට දිවා කාලයේදී පැයක් සහ රාත්‍රී කාලයේදී පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.

නව වසර උදාව හේතුවෙන් දෙසැම්බර් මස 31 වනදා සහ ජනවාරි මස 01 වනදා විදුලි කප්පාදුවක් සිදුනොකෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මීට පෙර පැවසීය.