30 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිවිධ චෝදනාවන්ට ලක්වූ විදේශිකයන් 1955ක් රටින් පන්නයි

විවිධ චෝදනාවන්ට ලක්වූ විදේශිකයන් 1955ක් රටින් පන්නයි

අපරාධ සහ විවිධ දූෂණ වංචා චෝදනා පදනම් කරගෙන පසුගිය වසර හතරේදී (2018-2021) මෙරටින් විදේශිකයන් එක්දහස් නවසිය පනස් පස් දෙනකු නෙරපනු ලැබ ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

වැඩිම විදේශිකයන් පිරිසක් නෙරපනු ලැබ ඇත්තේ 2019 වර්ෂයේදීය. එම සංඛ්‍යාව 898 කි

2018 වර්ෂයේදී විදේශිකයන් 678 දෙනෙකුත්, 2020 වර්ෂයේදී විදේශිකයන් විදේශිකයන් 249 දෙනෙකුත්, 2021 වර්ෂයේදී 130 දෙනෙකුත්   නෙරපනු ලැබ ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ 2021 කාර්ය සාධන වාර්තාවේ සඳහන් වේ.