25.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිස්ත්‍රික්ක 05කට නායයෑමේ රතු නිවේදන

දිස්ත්‍රික්ක 05කට නායයෑමේ රතු නිවේදන

ප්‍රදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට යළි නායයෑමේ ඇනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ මේ අනුව අදියර 01 යටතේ විමසිලිමත්ව සිටින්නැයි නිවේදන නිකුත් කර ඇති බවයි.

මහනුවර දිස්ත්‍රික්කය – පහතදුම්බර, උඩුනුවර, යටිනුවර, උඩුදුම්බර, ගඟ ඉහළ කෝරලේ, පහත හේවා හැට, ගඟවට කෝරලේ, හාරිස්පත්තුව, තුම්පනේ, පුජාපිටිය

මාතලේ දිස්ත්‍රික්කය – රත්තොට, මාතලේ, යටවත්ත, උකුවෙල, නාඋල, නගරපල්ලේගම, පල්ලේපොල

කෑගල්ල දිස්ත්‍රික්කය – ගලිගමුව, රඹුක්කන, මාවනැල්ල, බුලත්කොහුපිටිය, කෑගල්ල, අරනායක, රුවන්වැල්ල

කුරුණෑගල දිස්ත්‍රික්කය – රිදීගම, පොල්ගහවෙල

නුවරඑළිය දිස්ත්‍රික්කය – කොත්මලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙලෙස නායයෑමේ ඇනතුරු ඇඟවීම් නිවේදනය නිකුත්කර තිබෙනවා.