27 C
Colombo
Sunday, May 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොල්ලකින් ගසා තරුණයෙක් ඝාතනය කෙරේ

පොල්ලකින් ගසා තරුණයෙක් ඝාතනය කෙරේ

පුත්තලම, මනතිව් සෙව්වන්තිව් ප්‍රදේශයේදී පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිගයාම ඝාතනයට හේතුව බවයි.

ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.