26.1 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldයුක්‍රේනයේ මිලියන 09කට විදුලිය ඇණහිටී

යුක්‍රේනයේ මිලියන 09කට විදුලිය ඇණහිටී

යුක්‍රේනයේ මිලියන 09ක ජනතාවට විදුලිය නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි මේ බව පවසා ඇත්තේ ඊයේ (26) රාත්‍රියේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පරකාශ කළේ අඛණ්ඩව එල්ල වන රුසියානු ප්‍රහාර හමුවේ විදුලි බලය පවත්වාගෙන යාමේ ගැටලු පවතින බවත් එරට විදුලි සේවකයින් විසින් ජාලය අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බවත්ය.