31.7 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිළිණි ප්‍රියමාලි අද අධිකරණයට රැගෙන එයි

තිළිණි ප්‍රියමාලි අද අධිකරණයට රැගෙන එයි

මහා පරිමාණ මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි අද (27) පෙරවරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවා.

පසුගියදා ඇයට ලබාදුන් ඇප කොන්දේසි සඳහා අත්සන් ලබාදීම සඳහා මෙලෙස ඇය බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත රැගෙනවිත් තිබුණා.

අනතුරුව ඇය යළිත් බන්ධනාගාරය වෙත රැගෙන ගිය බවයි වාර්තා වන්නේ.