― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආගමික ස්ථානවලට නොමිලේ සූර්ය පැනල

ආගමික ස්ථානවලට නොමිලේ සූර්ය පැනල

සෑම ආගමික සිද්ධස්ථානයකටම කිලෝවොට් 5ක සූර්යබල ඒකකයක් නොමිලේ ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දීය ණය සහනාධාර යටතේ මාස තුනක් ඇතුළත එම සූර්යබල ඒකක ලබාදීමට කටයුතු කරන බවයි.