― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගල්අඟුරු ටෙන්ඩරය ඉන්දුනීසියානු සමාගමකටගල්අඟුරු ටෙන්ඩරයගල්අඟුරු ටෙන්ඩරය ඉන්දුනීසියානු සමාගමකට

ගල්අඟුරු ටෙන්ඩරය ඉන්දුනීසියානු සමාගමකටගල්අඟුරු ටෙන්ඩරයගල්අඟුරු ටෙන්ඩරය ඉන්දුනීසියානු සමාගමකට

ශ්‍රී ලංකාවට ගල්අඟුරු සැපයීම සඳහා ඉන්දුනීසියානු සමාගමකට ටෙන්ඩරය ප්‍රදානය කළ බව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර සඳහන් කරනවා.

ඒ අනුව ගල්අඟුරු මෙට්‍රික් ටොන් 720, 000ක් සැපයීම සඳහා අදාළ සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කළ බවයි ඔහු අද (27) පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ.

එම සමාගම ලබන පෙබරවාරි මස සිට නෞකා 12ක් ලෙස ගල්අඟුරු සැපයීම ආරම්භ කරන බවත් ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

මෙරටට ගල්අඟුරු සැපයීම සඳහා සැපයුම්කරුවන් 09ක් මිල ගණනන් ඉදිරිපත් කර තිබූ බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

ඒ අනුව ඒ අතරින් ශ්‍රී ලංකාවට ණය කාලයක් දෙන අඩුම මිල ඉදිරිපත් කර තිබූ එම සමාගමට සැපයුම් අවස්ථාව පිරිනමා තිබෙනවා.