― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅමාත්‍යංශ දෙකකට නව ලේකම්වරු

අමාත්‍යංශ දෙකකට නව ලේකම්වරු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත්කර තිබේ.

ඒ අනුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස H.K.D.W.M.N.B. හපුහින්න හා M.M.P.K. මායාදුන්නේ ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇත.